post on 26-Aug-2021 05:13:55 pm by Sulaji Kalupahana | Houses | Gothatuwa New Town, Gothatuwa New Town
ගොතටුව නව නගරයට සමීපයෙන් නිවස සමග ඇනෙක්ස් 04 විකිනීමට ✅ පර්චස් 11.25 යි ✅ කාමර 12 යි බාත් 06 යි ✅ වෙන්වූ විදුලිය සහ ජල මීටර් ඇත ✅ පුළුල් පිවිසුම් මාර්ග ✅ මාසිකව රු.100000 කට ආසන්න බදු ආදායම ✅ ගොතටුව නගරයට විනාඩි 05 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 425 යි.
Location : Gothatuwa New Town
Short Code :05 - 1216